ආණ්ඩුව පවසන පරිදි තමන් ගෝඨාගෝගමෙන් ඉවත් වීමට සූදානම් නැති බව එහි අරගලයේ නියුතු නීතීඥවරු සදහන් කර සිටිති.
තවදුරටත් අරගලකරුවන් ගෝඨාගෝගමෙහි විරෝධතා දක්වන බවද ඔවුහු පවසති.
විහාර මහා දේවී එකට යන්න අපි අහිකුන්ඨකයෝ කියලා හිතුවද ? අපි ගෝඨා ගෝ ගමෙන් යන්නේ නැහැවිහාර මහා දේවී එකට යන්න අපි අහිකුන්ඨකයෝ කියලා හිතුවද ? අපි ගෝඨා ගෝ ගමෙන් යන්නේ නැහැ
Posted by NewsCenter.lk on Sunday, 24 July 2022