හෙට සිට පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්.!

හෙට (01) සිට රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරයි.

හෙට සිට සදුදා ,අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා පාසල් පැවැත්වීමද බදාදා සහ සිකුරාදා දිනවල පාසල් සිසුන්ට නිවෙස්වල සිට ⁣ඉගෙනීම් කටයුතු වල නිරත විය හැකිය.

තවද ප්‍රවාහන අපහසුතා නොමැති පාසල් විදුහල්පතිවරුන්ගේ, ගුරුවරුන්ගේ එකගතාව සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගේ අනුමැතිය මත බදාදා හා සිකුරාදා පාසල් පැවැත්විය හැකිය.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close