නව කැබිනට් මණ්ඩලය 05 දිවුරුම් දෙයි.!

මෙරට නව කැබිනට් මණ්ඩලය එළඹෙන 05 වැනිදා දිව්රුම් දීමට නියමිත බව වාර්තා වේ.මේ වනවිට ඊට අදාළ සියලු කටයුතු අවසන් අදියරේ ඇති අතර ඇමැති තනතුරු කිහිපයක් සම්බන්ධයෙන් තවමත් සාකච්ජා පැවැත්වෙමින් ඇති බවද වාර්තා වේ.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close