හිටපු ජනපතිට ලංකාවට එන්න අයිතියක් තියනවා.ආවොත් ආරක්ෂාව දීම ආණ්ඩුවේ වගකීමක්.නැවත දේශපාලනය කරනවානම් පිළිගන්නවා.!

මෙරට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලංකාවට ඒමට අවශ්‍ය නම් එතුමාට අවශ්‍ය වෙලාවක පැමිණිය හැකි බවත්, එතුමා පැමිණෙන්නේ නම් ආරක්ෂාව ලබා දීම ආණ්ඩුවේ සම්පූර්ණ වගකීමක් බවත් පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් සදහන් කළේය.

තවද ගෝඨාභය රාජපක්ෂ නැවත වතාවක් දේශපාලනය කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඊට සාදරයෙන් පිළිගන්නා බවත් සාගර කාරියවසම් සදහන් කළේය.

අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සාගර කාරියවසම් මේ බව සදහන් කළේය.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close