යුරෝපා සංගමයෙන් නිවේදනයක්. July 22, 2022July 22, 20220 Comments රට තුළ ඇති වූ සංක‍්‍රාන්තිය සදහා ප‍්‍රකාශනයේ නිදහස ඉවහල් වූ බව නොරහසක් බව යුරෝපා සංගමය නිවේදනය කරයි.එය හිටි හැටියේ අවහිර කිරීම, රට මුහුණ දී සිටින ආර්ථික හා දේශපාලන අර්බුද ජය ගැනීම සදහා පිටිවහලක් වේ යැයි සිතිය නොහැකි බවද යුරෝපා සංගමය සදහන් කරයි.