ලංකා IOC සමාගම සතු ඉන්ධන දිවයින පුරා බෙදාහරී

මෙරට ලංකා IOC සමාගම සතු ඉන්ධන අඛණ්ඩව දිවයින පුරා බෙදාහරිමින් ඇතැයි ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සදහන් කළේය.

සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා පැවසුවේ, දෛනිකය IOC සමාගමේ ඉන්ධන ප්‍රවාහනය සඳහා දෛනකිව ටැකි රථ 100 ක් පමණ යොදවා ඇති බවයි.

රට පුරා ඉන්ධන පිරවුම්හල් අසල විරෝධතා, නොසන්සුන්තා වර්ධනය වෙමින් මේ වනවිට පෝලිම් ද තවත් දිගු වෙමින් පවතියි.

අවශ්‍ය පරිදි ඉන්ධන නොමැති වීම හේතුවෙන් ඊයේ දිනයේ බොහෝ ප්‍රදේශවල නොසන්සුන්තා මෙන්ම විරෝධතා ද පැවැත්වුයේය.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close