අද රාත්‍රියේ ඉන්ධන මිල පහළට.?

මෙරට සති 02 කට වරක් සිදුකරන ඉන්ධන මිල සංශෝධනය අද රාත්‍රියේ සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.ඉන්ධන ලීටරයක් රුපියල් 50 ත් 100 ත් අතර ප්‍රමාණයකින් මෙම මිල පහළ දැමීම සිදු කරනු ඇතැයිද වාර්තා වේ.

මෙරට සෑම මසකම පළමුවනදා සහ 15 වනදා ඉන්ධන මිල සංශෝධනය සිදුකිරීමට රජය තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

අමාත්‍ය කංචන විජේසේකර පසුගියදා ඉගි පළකර තිබුණේ අද දිනයේදීත් බොහෝ දුරට ඉන්ධන මිලෙහි අඩුවීමක් සිදුවිය හැකි බවය.

Loading

Tell me 💬
Notify of
guest

2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close