ජනපති රනිල් වික්‍රමසිංහ බලයට පැමිණීමෙන් පසු පොහොට්ටුව තුළ තිබූ බිය නැතිව ගොස් ඇති බවත්, සනත් නිශාන්ත වැනි පුද්ගලයන් යළි කරළියට පැමිණ ඇති බවත් නලින් බණ්ඩාර සදහන් කළේය.
නලීන් බණ්ඩාර පෙන්වා දුන්නේ මේ දින කිහිපය ඇතුළත මිනීමැරුම් 20ක් පමණ සිදුව ඇති බවයි.