ශිෂ්‍යත්ව විභාගයේ අයදුම්පත් භාරගැනීමේ කාලය දීර්ඝ කරයි.විභාගයත් කල් යයිද ?.

ශිෂ්‍යත්වය විභාගයේ අයදුම්පත් ලබාගැනීමේ කාලය දීර්ඝ කර තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සදහන් කලේය.ඒ අනුව ලබන අගෝස්තු මස 7 වනදා දක්වා අදාළ අයදුම් පත්‍ර භාරගැනීමේ කටයුතු සිදුවෙයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close