මෙරට ගම්පහ මල්වාන නිවස සම්බන්ධයෙන් වන නඩුවෙන් බැසිල් රාජපක්ෂ සහ තිරු නඩේෂන් යන අය නිදොස් කොට නිදහස් කිරීමට ගම්පහ මහාධිකරණය ඊයේ(03) නියෝග කරයි.
මෙරට පුගොඩ මහෙස්ත්රාත් අධිකරණය නියෝග කළේ කිසිවෙකුටත් හිමිකම් නොකියන මෙම ඉඩම හා නිවස ප්රසිද්ධ වෙන්දේසියක දී අලෙවි කරන ලෙසත් අලෙවි කිරීමෙන් පසු ලැබෙන මුදල් පූගොඩ මහෙස්ත්රාත් අධිකරණය බාරයට පත්කරන ලෙසටයි.