Local news (Sinhala)දැදුරු ඔයේ වාන් දොරටු සියල්ල විවෘත කරයි.! දෙසැම්බර් 25, 2022දෙසැම්බර් 25, 20220 Comments දිවයිනට ඇද හැලෙන අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයේ වාන් දොරටු සියල්ල විවෘත කර ඇත. වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් එම ජලාශය අවට පහත් බිම්වල ජනතාව දැඩි අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී ඇත. S H A R E - with your friends - 🔻