අද අගෝස්තු 01 වැනිදා විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි.!

මෙරට අද(01) දිනයේ මහජන උපයෝගිතා කොමිසම විසින් පැය 3 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී ඇත.

A’ සිට ‘W’ දක්වා කලාප 20 ට දිවා කාලයේ පැයයි මිනිත්තු 40 ක් ද, රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20 ක් ද, ලෙස විදුලිය කප්පාදුව සිදුකරයි.

M,N,O,X,Y සහ Z යන කළාපවලට අළුයම 5.00 සිට පෙරවරු 8.00 දක්වා පැය 3 ක් ද, විදුලි කප්පාදුව සිදුකරයි.

කොළඹ නගර ‘CC’ කාණ්ඩයට පෙරවරු 6.00 සිට පෙරවරු 8.30 දක්වා පැය 2 යි විනාඩි 30 ක් ද,විදුලි කප්පාදුව සිදුකරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close