වාහන ආදායම් බලපත්‍ර සම්බන්ධයෙන් ගත් හදිසි තීරණය.!

මෙරට බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමට ලබා දී තිබූ සහන කාලය දීර්ඝ කරයි.

රටේ ඉන්ධන සැපයීම සීමාවීම හේතුවෙන්, සේවාවන් ලබාගැනීමට මහජනතාවට සේවා ස්ථාන වෙත පැමිණීමට පවතින දුෂ්කරතා හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

2022 අගෝස්තු මස(29) වනදා දක්වා බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී දඩ මුදල් අය නොකිරීමට තීරණය කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close