ඉන්ධන ගන්න ලියාපදිංචි විය යුතුයි.විශේෂ දැනුම්දීමක්.!

මෙරට ජාතික ඉන්ධන අවසර පත මඟින් ව්‍යාපාරයකට ඇති සියලුම රථවාහන එම සමාගමේ ව්‍යාපාර ලියාපදිංචි අංකය සමග ලියාපදිංචි කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සදහන් කරයි.

රටේ ඉන්ධන අවශ්‍යතා ඇති අනෙකුත් යන්ත්‍ර හා උපකරණවල විස්තර, එම උපකරණවලට සතිපතා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය සමග ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ලියාපදිංචි කළ යුතු බව අමාත්‍යවරයා සඳහන් කරයි.

අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close