විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළ නිශාන්ත ප්‍රියදර්ශන නොහොත් ඩුබායි සුද්දා ඇප මත මුදාහැර ඇත.
අවශ්‍ය බලපත්‍ර නොමැතිව විදෙස් රැකියා සඳහා පුද්ගලයින් යොමු කිරීමේ චෝදනාවන් සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ඩුබායි සුද්දා අත්අඩංගුවට ගත්තේය.
අනතුරුව ඩුබායි සුද්දා කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔහුට ඇප හිමිව ඇත.