මෙරට 2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවැනි අදියර ආරම්භය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරයි.
පළමු පාසල් වාරයට නියමිත දෙවැනි වාරයේ අධ්‍යයන කටයුතු සඳහා දිවයිනේ සියලුම පාසල් ජුනි මස 06 වැනිදා එනම් සඳුදා දිනයේ දී ආරම්භ කිරීමට නියමිතව ඇත.
ජුනි මස 06 වැනිදා රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් එදින විවෘත කෙරෙනු ඇති.