ධාවනය වු බස් රථයක් මතට ගසක් කඩා වැටෙයි.!

රටේ පවතින අධික වර්ෂාවත් සමග මාර්ගයේ ධාවනය වූ බස් රථයක් මතට ගසක් කඩාවැටී ඇත.මෙම අනතුර සිදුවී තිබුණේ අද (02) සවස 4ට පමණ වේ.

ඒ මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ දෙල්තොට – කොළඹ බස් රථයක් මතට පේරාදෙණිය දංගොල්ල ප්‍රදේශයේදී එලෙස ගසක් කඩාවැටී ඇත.

මෙම සිදුවු අනතුරෙන් බස් රථයේ ගමන්ගත් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැත.එහෙත් බස් රථයට දැඩි හානි සිදුවී ඇත.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close