අවසාන විස්සයි විසේසේ තරගයේ ජය ශ්‍රී ලංකාවට.

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියා තෙවැනි 20/20 ජාත්‍යන්තර තරඟයේ දී ඔස්ට්‍රේලියාව පරාජය කරමින් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි.

මෙරට පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී පැවති එම තරඟයේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු 177 පන්දු ඕවර 19.5කදී ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් විය.නායක දසුන් ශානක පන්දු 25කදී නොදැවී ලකුණු 54යි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close