අමාත්‍යංශ කිහිපයකට නව ලේකම්වරු පත් කරයි. July 22, 2022July 22, 20220 Comments මෙරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමන්ට පැවරී ඇති බලතල ප්‍රකාරව අද(22) අමාත්‍යංශ කීපයකට නව ලේකම්වරු පත් කරයි.ජෙනරාල් කමල් ගුණරත්න ආරක්ෂක අමාත්‍යංශයේ ලෙක්ම් ලෙස පත් කර ඇත. කමල් ගුණරත්න මින් පෙරද එම ධුරයේම කටයුතු කළේය.