මෙරට අද (22) දිනයේදී අරගලකරුවන් අරගල භූමියෙන් ඉවත් වීමට එකගතාව පළ කොට තිබියදීත් ආණ්ඩුව ආරක්ෂක අංශ ලවා සිදුකළ බියගුලු ප්‍රහාරය දැඩිව හෙළා දකින බව සජිත් ප්‍රේමදාස සදහන් කළේය.
බියගුලු ප්‍රහාරය ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට දැඩි හානියක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදස පෙන්වා දෙයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සදහන් කළේය.
