අද (27) දින ගල්අඟුරු ආනයන සම්බන්ධව මතුව ඇති ගැටලුව සම්බන්ධව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (27) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් සදහන් කළේය.
එහිදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සදහන් කළේ, කිලෝවොට් 5ක සූර්යබල ඒකකයක් සෑම ආගමික සිද්ධස්ථානයකටම නොමිලේ ලබාදීමට කටයුතු කරන බවයි.
තවද ඉන්දීය ණය සහනාධාර යටතේ, මාස තුනක් ඇතුළත එම සූර්යබල ඒකක ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍ය කංචන විජේසේකර තවදුරටත් සදහන් කරයි.