මෙරටට අද (22) ගෑස් මෙට්‍රික්ටොන් 3700 ක් රැගත් නෞකාවක් මේ වන විට කොළඹට ළගාවී ඇති බව හා එහි ගෑස් පරීක්‍ෂාවට ලක්රමින් සිටින බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරම් සදහන් කළේය.
මෙම සිදුකරන පරීක්‍ෂණ කටයුතු අවසන් වූ වාහාම ගොඩබෑම ආරම්භ කරන බව කී කේතේෂ්වරම් මෙම මාසය තුළ ගෑස් තොග හතක් ළගාවීමට නියමිත බව ද සඳහන් කළේය.