අසල්වැසි ඉන්දියානු ණය පහසුකම යටතේ තවත් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 25,000ක් මෙරටට රැගෙන ඒමට නියමිතව ඇති බව කොමර්ෂල් පොහොර සමාගම සදහන් කළේය.
කොමර්ෂල් පොහොර සමාගම සභාපති මෙත්සිරි විජේගුණවර්ධන සඳහන් කළේ, එළඹෙන මාසයේදී මෙම පොහොර මෙට්‍රික් ටොන් 25,000ක් මෙරටට ගෙන්වන බවයි.