මෙරට විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
එම ඉල්ලා අස්වීමේ ලිපිය පිළිගත් බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කරයි.
විදුලිබල මණ්ඩලයේ නව සභාපති ධුරයට එහි හිටපු උප සභාපති නලින්ද ඉල්ලංගකෝන් මහතා පත්කර ඇති බවද එම සටහනේ සදහන් කර ඇත.