දුම්රිය ස්ථානාධිපතිවරුන් හදිසියේම තීරණයක් ගනී. July 23, 2022July 23, 20220 Comments මෙරට දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (23) සවස 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙයි. රටේ ඉදිරි පැය 48ක සාමාන්‍ය දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ කටයුතුවලින් ඉවත්වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන් ප්‍රකාශකර ඇත.