නව කැබිනට් මණ්ඩලය හෙට උදේ දිවුරුම් දෙයි. July 21, 2022July 21, 20220 Comments මෙරට නව කැබිනට් මණ්ඩලය හෙට පෙරවරු 9.00ට දිව්රුම් දීමට නියමිත බව වාර්තා වේ.මල් පාරේ පිහිටි අගමැති කාර්යාලයේදී මෙම දිව්රුම් දීම සිදු කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.