වෙඩි තැබීමකින් පොහොට්ටු මන්ත්‍රී මරුට.! August 2, 2022August 2, 20221 Comment මෙරට මුල්ලේරියාව බැංකු හන්දිය ප්‍රදේශයේ වෙඩි තැබීමකින් කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයක් මියයයි.මියගොස් ඇත්තේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී සුමුදු රුක්ෂාන් බව පොලීසිය සදහන් කළේය.