මෙරට අරගලකරුවන්ට සිදු වූ පහර දීම ගැන සාකච්ඡා කිරීම සදහා ඵළඹෙන සදුදා දින පාර්ලිමේන්තුව රැස් කරන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල අගමැති දිනේෂ් ගුණවර්ධන සහ කතානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇත.
මෙරට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ උපදෙස් පරිදි මෙම ඉල්ලීම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සිදු කර ඇත.