රටේ පවතින වත්මන් අර්බුදය හමුවේ ඉදිකිරිම් කර්මාන්තය සම්පූර්ණයෙන් අඩාලවී ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරිම්කරුවන්ගේ සංගමය සදහන් කරයි.
ජාතික ඉදිකිරිම්කරුවන්ගේ සංගමය සභාපති එම්.ඩී.පෝල් පැවසුවේ, ඒ හේතුවෙන් රටේ පුද්ගලයින් ලක්ෂ 15 කට ආසන්න පිරිසකට රැකියා අහිමි වී ඇති බවයි.