එරට සිංගප්පූරුවේ මහජන විරෝධතා පැවැත්වීමට ඇති එකම ස්ථානය ලෙස සැලකෙන ‘ස්පීකර්ස් කෝනර්ස්’හි ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එරටින් පිටකරන ලෙස ඉල්ලා උද්ඝෝෂනයක් පැවැත්විණ.
මේ සම්බන්ධයෙන් සිංගප්පූරු මාධ්‍ය විසින් වාර්තා කිරීමත් සමග ඊට ජාත්‍යන්තරයේ මහත් අවධානයක් යොමුව ඇති බව වාර්තා වෙයි.සිංගප්පූරු රජය හිටපු ජනාධිපතිවරයාට දින 15ක් ඇතුළත එරටින් පිටව යන ලෙස දැනුම් දීමක් කර ඇති බවද වාර්තා වේ.