රට තුළ ඉන්ධන ලබා දීම සඳහා බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දීම සිදු කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේය.හැඳුනුම්පත් අංක ක්‍රමයක් යටතේ සතිපතා ඉන්ධන කෝටාවක් වෙන් කරන බව සදහන් කළේය.
ජනතාවගේ එක හැඳුනුම්පතක් සඳහා එක වාහනයකට ඉන්ධන ලබාදෙන බවද කංචන විජේසේකර සදහන් කරන අතර වාහන අංකය ඇතුළු විස්තර ඇතුළු කල පසු අදාල කේතය වෙන් කරන බවට සඳහන් කළේය.
