මන්ත්‍රීවරයෙක් කිලෝමීටර 115ක් කැලේ මැදින් පා ගමනින් යන්න සුදානම්.

මෙරට හෙට දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු අරුගම්බේ ප්‍රදේශයේ ඔකඳ සිට කතරගම දක්වා පාගමනින් යාමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.කතරගම පෙරහර සදහා සහභාගී වීමට සාම්ප්‍රදායික වශයෙන් ජනතාව ඔකඳ සිට කතරගම දක්වා කැලෑව මැදින් ගමන් ආරම්භ කරන්නේ හෙට දිනයේ වේ.

මෙම ඔකඳ සිට කතරගම ගමනේ දුර ප්‍රමාණය කිලෝමීටර 115ක් පමණ වන අතර දින කිහිපයක් ඒ සදහා ගත වන බව වාර්තා වේ.මෙම මන්ත්‍රීවරයාද හෙට දිනයේ මෙම ගමනට එක්වීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත.

මන්ත්‍රීවරයා මාතලේ දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් බව වාර්තා වේ.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close