ලෝක වෙළෙඳපලේ බොරතෙල් මිල 1.7%කින් පහළට. July 24, 2022July 24, 20220 Comments එරට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් 1.7% කින් පහළ ගොස් ඇත.අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 94 යි සත 70 ක් ලෙසටයි. සාපේක්ෂව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් මිල ඩොලර් 103 යි සත 2 ක් ලෙස සටහන් වී තිබුණේය.