තත්ත්වය ඉතාම භයානකයි.හදිසි අවස්ථාවක් ප්‍රකාශ කරයි.!

ලොව පුරා වඳුරු උණ රෝගයේ “Monkeypox” ව්‍යාප්තිය ඉහළයාමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයකර ඇත්තේ රටවල් 75කින් මේ වනවිට රෝගීන් 16,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තාවී ඇති බවයි.මෙම වඳුරු උණ රෝගයෙන් මේවන විට මරණ පහක් සිදුව ඇත.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close