අසල්වැසි ඉන්දියාවේ නව ජනධිපති ලෙස භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ එන්.ඩී.ඒ අපේක්ෂිකා ද්‍රෞපදි මුර්මු තේරී පත්වෙයි.
විපක්ෂ අපේක්ෂක යෂ්වන්ත් සිංහා පරාජයට පත් කරමින් ද්‍රෞපදි මුර්මු ජයග්‍රහණය කළේය.ද්‍රෞපදි මුර්මු ඉතිහාසයට එක්වන්නේ ඉන්දියාවේ ප්‍රථම ගෝත්‍රික කාන්තා ජනාධිපතිවරිය ලෙසටය.