රට පුරාම ප්‍රදේශවල ඉදිකළ “ගෝඨාගෝගම”ශාඛා ඉවත් කරන්න දැනුම් දෙයි.

මෙරට පුරා විවිධ ප්‍රදේශවල ඉදිකරන ලද ‘ගෝඨාගෝගම’ ශාඛා ඉවත් කරන ලෙස පොලිසිය දැනුම් දී ඇත.මෙරට ආරක්‍ෂක අංශ විසින් කොළඹ විරෝධතාකරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරීමෙන් පසු මෙම දැනුම් දීම කර ඇත.

කොළඹ ගාලුමුවදොර පිටියේ ජනාධිපති කාර්යාලය අසල අරගලකරුවන් විසින් ඉදි කරන ලද ‘ගෝටාගෝගම’ විරෝධතා භූමියට සමගාමීව මෙම ශාඛා ඉදිකර ඇත.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close