ජනතාවට විශේෂ දැනුම්දීමක්.දිස්ත්‍රික්ක 07කට නායයාමේ අවදානම් නිවේදනයක් නිකුත් කරයි.!

මේ දිනවල රටේ පවතින වර්ෂාපතනය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 07කට නායයාමේ අවදානම් නිවේදනයක් නිකුත් කරයි.

ගාල්ල, හම්බන්තොට , මහනුවර , කෑගල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක ‌වලට මෙම නායයාමේ නිවේදනය නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කළේය.

දිස්ත්‍රික්කවලට පසුගිය පැය තුළ මිලිමීටර 75 ඉක්මවූ වැසි පැවති බැවින් ,වර්ෂාව තවදුරටත් පවතීනම් නායයාම් ,බෑවුම් කඩාවැටීම් ,ගල් පෙරලීම් සහ පොලොව ගිලා බැසීමේ අවදානම් පිළිබද සැලකිලිමත්වන ලෙස මහජනතාවට දැනුම්දීමක් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close