මහනුවර දළදා මාළිගාවේ ඇසල පෙරහැරේ පළමු කුඹල් පෙරහැර අද.!

මෙරට මහනුවර, ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භ කරමින් පළමු කුඹල් පෙරහැර අද (02) රාත්‍රීයේ වීථි සංචාරය කිරීමට නියමිතව ඇත.

මෙම කුඹල් පෙරහැර අද පස්වරු 6.01 ට යෙදෙන සුබ මොහොතින් පෙරහැර වීථි සංචාරය කිරීමට සැලසුම් කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close