රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ පැවති ජනාධිපති ඡන්දය දිනා ගත්තේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට කෝටි 10 බැගින් ලබා දීමෙන් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සදහන් කළේය.
රනිල් වික්‍රමසිංහ විසින් පොදුජන පෙරමුණේ සිටින මෝඩයන් ටික හොඳට අඹරා ගනු ඇතැයි ද රාජිත සේනාරත්න හෙතෙම සඳහන් කළේය.අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් රාජිත සේනාරත්න මේ බව සදහන් කළේය.