ඇමරිකානු තානාපතිනිය ජනපති හමුවී විරෝධතාකරුවන්ට එල්ල කළ ප්‍රහාරය ගැන මුණටම කණස්සල්ල පළ කරයි.

මෙරට (22) පස්වරුවේ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මුණ ගැසුණු බව ඇමරිකානු තානාපතිනිය සදහන් කරයි.ජනාධිපති හමු වී, සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව දියත් කළ රාජ්‍ය ප‍්‍රචණ්ඩත්වය පිළිබදව තමන් සිය කණස්සල්ල ප‍්‍රකාශ කළ බව ඇය ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කරයි.

රටේ පුරවැසියන්ට එරෙහිව රජය සිය මර්දනය දියත් කළ යුතු කාලයක් නොවන බවත්, ඊට ප‍්‍රතිපක්ෂව ජනතා විශ්වාසය දිනා ගැනීමට කටයුතු කළ කාලයක් බවත් ඇමරිකානු තානාපතිනිය, ජනාධිපති රනිල් වික‍්‍රමසිංහට සිහි කැදවා ඇත.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close