අද විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි.!

මෙරට අද (02)දිනයේදී මහජන උපයෝගිතා කොමිසම විසින් පැය 3ක විදුලි කප්පාදුවක් සදහා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී ඇත.

අද දින විදුලි කප්පාදුව පහත පරිදි සිදු වනු ඇත.

ABCDEFGHIJKLPQRSTUVW කලාප සඳහා දිවා කාලයේ දී පැයක් සහ මිනිත්තු 40 ක් සහ රාත්‍රියේ දී පැයක් සහ මිනිත්තු 20ක් විදුලි කප්පාදුව සිදුකරයි.

MNOXYZ කලාප සඳහා උදෑසන 5.30 සිට 8.30 දක්වා පැය 3ක් කාලයක් විදුලි කප්පාදුව සිදු කරයි.

කොළඹ CC කලාප සඳහා උදෑසන 6.00 සිට 8.30 දක්වා පැය 2ක් සහ මිනිත්තු 30ක කාලයක් විදුලි කප්පාදුව සිදු කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close