කොරෝනා වෛරස මරණ වල වැඩිවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශය සදහන් කළේය.අද දිනයේදී තහවුරු කර ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 03ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙම කොරෝනා වෛරස මරණ 03 අවුරුදු 30ට වැඩි කාන්තාවන් වේ.අද දිනයේදීද කොරෝනා ආසාදිතයන් 62ක් හඳුනාගෙන ඇත.ඊයේ දිනයේදීද හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 62කි.