ගාලුමුවදොර කැළඹෙයි.ගෝඨාගෝගමට ප්‍රහාරයක්.(video)

මෙරට ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටි අරගල කරුවන්ට යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ප්‍රහාරයක් එල්ල කරයි.

මේ වන විට ඔවුන් අරගලකරුවන්ට පහර දි එම ස්ථානයෙන් පන්නා දමා ජනාදිපති ලේකම් කාර්යාලය අත්පත් කරගෙන ඇත.කෙටි වේලාවක් ඇතුලත ජනාධිපති ලේකම් කාර්යාලය හා ආසන්න ප‍්‍රදේශ මුදා ගැනීමට හමුදා බල ඇණි සමත්ව ඇත.

මෙම අරගලයේ යෙදුනු පිරිස් භූමිය අතහැර ගාළුමුවදොර දෙසට පලා ගොස් ඇත. නමුත් හමුදාව සහ පොලීසිය ගාලුමුවදොරට ඇතුළුවන පිටවන සියළු මාර්ග වසා දැමීමට කටයුතු කර ඇත.

මේ වනවිටත් අරගලකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමටද කටයුතු කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close