නව ඇමති මණ්ඩලය සමග අගමැති දිනේෂ්.

මෙරට නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන දිවුරුම් දීමට නියමිත බව ආණ්ඩුවේ ආරංචි මාර්ග වාර්තා කළේය.

පවතින අමාත්‍ය මණ්ඩලය යටතේ ම ඒ අනුව ඉදිරියට ගෙන යාමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.අද පෙරවරුවේ දිවුරුම් දීමට සූදානම් කර ඇත්තේ දැනට පවතින ඇමති මණ්ඩලයම බව වාර්තා වේ.

මෙරට නව අමාත්‍ය මණ්ඩලයක් පත්කිරීමට නියමිතව ඇත්තේ ඉදිරියේදී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමෙන් අනතුරුව බව වාර්තා වේ.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close