සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගත් රැට්ටා ඇතුළු පිරිස බලන්න පොලීසියට යයි.!

මෙරට අරගලයේ නියුතු රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා, ගයාන් මංජුල ඇතුලු නායකයින්ව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා කොල්ලුපිටිය පොලිස් මූලස්ථානයට ගොස් ඇත.

එහිදී සරත් ෆොන්සේකා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සමග ඉදිරි නීතිමය කටයුතු ගැන සාකච්ඡා කිරීමටද පියවර ගෙන ඇත.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close