සියල්ල සුදානම්.09 වන විධායක ජනපති ධුරයට තිදෙනෙක් තරග වදී.

මෙරට රනිල් වික්‍රමසිංහගේ නම ජනාධිපති සටනට දිනේෂ් ගුණවර්ධන විසින් යෝජනා කළේය.එම යෝජනාව මනූස නානායක්කාර ස්ථිර කළේය.

ඩලස් අලහප්පෙරුම ජනාධිපති සටනට තම නම අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් යෝජනා කිරීම විශේෂ සිදුවීමක් වේ.පොහොට්ටුවේ සභාපතිවරයා වන ජී.එල්. පීරිස් විසින් එය ස්ථිර කළේය.

අනුර කුමාර දිසානායක ජනාධිපති සටනට තම නම විජිත හේරත් විසින් යෝජනා කළේය.හරිනි අමරතුංග විසින් එම යෝජනාව ස්ථීර කළේය.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close