ජාතික ඉන්ධන අවසර පත්‍රයට අනුව අද දිනයේ ඉන්ධන ලබාදෙන පිරවුම්හල්.

මෙරට කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක අද (21) සිට නියමු ව්‍යාපෘතියක් ලෙස ජාතික ඉන්ධන අවසර පත්‍රයට අනුව ජනතාවට ඉන්ධන ලබාදීම සිදු කිරීමට නියමිතව ඇත.

මෙම ජාතික ඉන්ධන අවසර පත්‍රයට අනුව නව ක්‍රමවේදය එළඹෙන (25) වන සදුදා සිට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

මෙරට අද දිනයේ ජාතික ඉන්ධන අවසරපත්‍රයට අනුව ජනතාවට ඉන්ධන ලබාදීම සිදු කිරීමට නියමිත කොළඹ පිහිටි ඉන්ධන පිරවුම්හල් පහතින් දැක්වෙයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close