මෙරට කැලණිවැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල සිට කොළඹ බලා ධාවනය වන දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි.
කැලණිවැලි මාර්ගයේ කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් මහරගම දුම්රිය ස්ථානයේදී පීලි පැනීමකට ලක්ව තිබීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා එල්ල වී ඇත.