පිරවුම්හල් වලට හමුදාව අවශ්‍යයි.අනතුරු ඇගවීමක් කරයි.

මෙරටට ඉදිරියේදී ඉන්ධන ලැබීමත් සමග පිරවුම්හල් තුළ දැඩි අවධානම් තත්ත්වයක් උද්ගත වෙන බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය සභාපති කුමාර රාජපක්ෂ මේ බව සදහන් කළේය.

ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය සභාපති කුමාර රාජපක්ෂ මේ බව සදහන් කළේ,

“අපිට දැනුම්දීලා තිබෙනවා අද රෑට ඩීසල් නෞකාවක් පැමිණෙනවා කියලා. එතකොට හෙට හෝ අනිද්දා සිට ඩීසල් බෙදාහැරීම පටන් ගන්නවා කියලා.නමුත් කූපන් බෙදන්න හමුදාව නැහැ. හමුදාවයි කූපන් නිකුත් කළේ. දැන් හමුදාව ඉන්ධන පිරවුම්හල්වලින් ඉවත් කරලා තියෙනවා. නමුත් හමුදාව පැමිණිලා ඒක කරන්න ඕනේ.”

නැත්තම් ඉන්ධන බෙදීමේදී පිරවුම්හල් තුළ ලොකු විනාශයක් ඇති වෙනවා.බස්නාහිර පළාතේ ඉන්ධන පිරවුම්හල් 320ක් තිබෙනවා. අපිට සංස්ථාව මගින් දැනුම්දීලා තිබෙනවා..ලබාදෙන්නේ ඉන්ධන ලෝඩ් 180යි කියලා. එතකොට හැම ඉන්ධන පිරවුම්හලකටම ලැබෙන්නේ නැහැ.”

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close