බලශක්ති ඇමතිගෙන් ට්විටර් පණිවුඩයක්.!

මෙරටට ඩීසල් බහාලුම් සඳහා ඊයේ (02) සිදු කළ ගෙවීම් අනුව අද දිනයේ ඒවා මුදා හැරීම ආරම්භ කරන බව අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කරයි.

ජෙට් ඉන්ධන සැපයීම සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව් වසර 01ක ගිවිසුමකට එළඹ ඇති අතර අගෝස්තු 12-14 දිනවල පළමු බහාලුම ලැබෙනු ඇති බවද සඳහන් කළේය.

තවද පෙට්‍රල් බහාලුම් 01ක් සහ ඩීසල් බහාලුම් 01ක් සඳහා අමතර අත්තිකාරම් ගෙවීමක් සිදු කර ඇති බව ද වාර්තා වෙයි.

Loading

guest

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close